Graphic Design Tutorial – Beginner Level (සිංහලෙන් ඉගෙනගමු )

අපිව Subscribe කරගෙනම යන්න: https://goo.gl/DPihoU බෙල් එක ක්ලික් කරලා අලුත් …





Make Money Online on paidwork.com

Make Money Online on zoombucks.com

Make Money Online on squishycash.com



අපිව Subscribe කරගෙනම යන්න: https://goo.gl/DPihoU බෙල් එක ක්ලික් කරලා අලුත් …



source

Graphic Design Tutorial,graphic design,සිංහලෙන්,සිංහල tutorial,canva tutorial,madu rokx,madu rokz,Beginner Level,graphic design in 5 minutes,පට්ට,patta,tutorial,dinesh deckker,photoshop tutorials,photoshop tutorials free,graphic design free,graphic design free course,photoshop tutorials for beginners,best photoshop tutorials,tutorial photoshop cs6,photoshop sinhala,canva sinhala,graphic design classes,photoshop cs5 tutorials

🔥0

33 Comments

  • Dinesh Deckker

    October 26, 2022 - 11:53 am

    මේ tutotrial එක ආධුනික (beginner) tutorial එකක්. Photoshop හා Illustrator මුලසිට සරලව ඉගෙන ගන්න පහත video බලන්න.

    Illustrator Essential Tools Introduction
    https://www.youtube.com/watch?v=nQ3JauGhQyc

    Learn Illustrator Type Tool (Illustrator සිංහලෙන් ඉගෙන ගමු)
    https://www.youtube.com/watch?v=Jz3nKFNtcI4

    Illustrator Logo Design Sri Lanka Tutorial (illustrator වලින් logo එකක් ඩිසයින් කරමු )
    https://www.youtube.com/watch?v=liOwWS9RRPQ

  • PASIYA LK

    October 26, 2022 - 11:53 am

    maru

  • AnaNmanaN

    October 26, 2022 - 11:53 am

    Pissek ne.ubla view ganna mehema higana weda karanna epa

  • Eranga Asiri

    October 26, 2022 - 11:53 am

    Pakaya

  • Nanda Wijekoon Wijekoon Mudiyanselage

    October 26, 2022 - 11:53 am

    😄😄😄

  • NADHUWA SL

    October 26, 2022 - 11:53 am

    Graphic designer කෙනෙක් වෙනව කියන එක මේ පොඩි tools softwares දැකගත්ත ගමන් වෙනව කියල කවුරුහරි කියනව නම් ඒ කියන කෙනා ගේ දැනුම මට්ටම අපිට හිතාගත හැකි.

  • UH SHAMMI

    October 26, 2022 - 11:53 am

    Godk wtinwa

  • Shan Kottegoda

    October 26, 2022 - 11:53 am

    මම මෙච්චර කල් කෝස් පස්සෙ ගියා යාලුවනෙ ක්ලාස් වල ගියා..ඒත් වැඩක් උන්නෑ..අන්තිමට මම මේ වීඩියෝ එක බැලුවා දැන්..විනාඩි පහයි ගියේ..මම දැන් ග්‍රැපික් ඩිසයිනර් කෙනෙක්..❤❤

  • Sadaru Wickramasinghe

    October 26, 2022 - 11:53 am

    Aiya ga mobile number aka dana puluwanda

  • Gaming live

    October 26, 2022 - 11:53 am

    Mm mekATA lap aekak onida🤔

  • Gihan Mausanke

    October 26, 2022 - 11:53 am

    thank you
    😘😗😙😙☺😘🤣

  • Dananjaya Gomez

    October 26, 2022 - 11:53 am

    Uups wooow

  • Raviya

    October 26, 2022 - 11:53 am

    Mewwane gocs awurudu ganan katta kala igena gaththa ewa winadi pahen ugannanawal 😂😂😂👍

  • Randima jeewani

    October 26, 2022 - 11:53 am

    විනාඩි පහෙන් උගන්නන්නෙ කෝමද 🙂. වීඩියෝ එක තියෙන්නෙත් විනාඩි 3 ගානක්. ඇත්තටම ප්‍රයෝජනවත් උනා. ඔයාගෙ වටිනා කාලය වැය කරාල මෙන්න මගේ ආචාරය ස්තූති ආය වීඩියෝ එපා 🙂🖐

  • lakshan peiris

    October 26, 2022 - 11:53 am

    vinadi 5hen karana dheta vada avrudhu ganak gihin igena ganna dhe vatinava

  • MagicHand

    October 26, 2022 - 11:53 am

    මේකේ තම්නේල් එක සම්පුර්ණයේනම් වේනස් කරන්න කවදාවත් විනාඩි 5 කින් Graphic Designer කේනේක් වේන්න බෑ…පිස්සු මුන්ට Creativity උපරිම වෂයේන් තියේන්නෙ ඔනේ…සහා දිගු කාලින කැප කිරිමක් තිබිය යුතුමයි….කැන්වා එකේන් tamplates හැදුවා කියලා කවදාවත් Graphic designer krnk wenna

  • Rebbecca Shakila

    October 26, 2022 - 11:53 am

    Me wge graphics walin logo design karanna puluwnda

  • Niroshan Premarathne

    October 26, 2022 - 11:53 am

    thanks

  • ᡶꫝỉꪶꪖ

    October 26, 2022 - 11:53 am

    අද තමා ඉස්සල්ලම මේව ගැන හොයන්ඩ හිතුවෙ..ඒත් grafic designer කෙනෙක් වෙන එක මෙච්චර ලේසියි කියලා හිතුවෙ නෑ කවදාවත්🙂

  • Supun Rukmal

    October 26, 2022 - 11:53 am

    විනාඩි 5 ද අවුරුදු 5 ද

  • Suranga De silva

    October 26, 2022 - 11:53 am

    ක්ෂණික නූඩ්ල්ස් ද බං?

  • Media logo

    October 26, 2022 - 11:53 am

    Palayang utthika puttha…….

  • Udeera Suranjan

    October 26, 2022 - 11:53 am

    Super 😊😊😊😊😊😊😊

  • Charuka Nipun

    October 26, 2022 - 11:53 am

    boru nee

  • Maleesha Kora

    October 26, 2022 - 11:53 am

    තම්මේල් එකත් ටිකක් ඇදයි වගේ.

  • treval vith danu

    October 26, 2022 - 11:53 am

    Aiyaaa oyge mobil nmba eka onee

  • Janith Tech Bro

    October 26, 2022 - 11:53 am

    Watinewa aiye godk

  • sanju girl

    October 26, 2022 - 11:53 am

    Graphic dising course එකක් තියෙන තැනක් කියන්න දන්න කෙනෙක් ඉන්නවනම්. රාගම අවට .මම ඉගෙන ගන්න කැමතිම විශය . දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න . ලොකු උදව්වක්

  • Patta TV

    October 26, 2022 - 11:53 am

    onna api awaaa jaya wewaaa
    puluwan welawaka kamathinam ape paththeth enna

  • Damika Bowathdeniya

    October 26, 2022 - 11:53 am

    Video eka thiyanneth විනාඩි 3.40i 😂😂😂

  • IM BRO

    October 26, 2022 - 11:53 am

    Owwa dnna bane 🙄🙄🙄 fiver wala

  • Vino M Bandara

    October 26, 2022 - 11:53 am

    තද කැන්වා 😅

  • The Microbe

    October 26, 2022 - 11:53 am

    mawath sub kerepan man subscribe kela

Comments are closed.