How to make Money Online After O/L Exam | E-money Sinhala | How to make Money?

To Fiverr : https://rb.gy/kladml

නංගිල මල්ලිල හැමෝටම ගෙදර ඉඳන්ම O/L commerce subject එක ඉගෙනගන්න, ඒ වගේම අනිවාර්යෙන්ම Commerce වලට A එකක් ගන්න ඔයාලට help කරන අලුත්ම App එක තමයි Comz Gura (ගුරා) කියන්නෙ.

අදම App එක Download කරගෙන ගෙදර ඉඳන් commerce ඉගෙනගන්න පටන්ගමු.

*** For Android (සඳහා): https://play.google.com/store/apps/details?id=io.ionic.prog5e90c70760c4c145b78e99f9

*** For IOS/Desktop/Laptop (Apple iPhone සඳහා) : https://myappmaker.io/Comz_Gura

*** Facebook : https://www.facebook.com/Comz-Gura-104743314502439/?modal=admin_todo_tour

අපේ Comz Gura App එක සඳහා Register වෙන්න ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Dialog හෝ Hutch දුරකථන අංකය ලබාදෙන්න විතරයි.

ඔයාට Dialog හෝ Hutch දුරකථන අංකයක් නැත්නම් ඔයාගේ ගෙදර කෙනෙක්ගේ හෝ එකක් ලබාදීමෙන් app එකට පහසුවෙන් Register වෙන්න පුළුවන්.

(නමුත් නුදුරේදීම Airtel දුරකථන පාරිභෝගිකයන්ටත් මේ සේවාව සඳහා Register වීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරනව. අප ඒ බව ඔබට ඉතා ඉක්මනින් දැනුම්දෙන්නම්)

ඔයාලට O/L Commerce වලට ඕනකරන Notes, Past Papers, ආදර්ශ ප්‍රශ්න සහ උත්තර, 10 වසර සහ 11 වසර සියලුම පාඩම් වල videos ගෙදර ඉඳන්ම ඉගෙනගන්න.නව විෂය නිර්දේශයට අදාළ Video පාඩම්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ උත්තර, අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, කෙටි සටහන්, 10 වසර සහ 11 වසර පෙළපොත, පාඩමෙන් පාඩමට O/L past papers වල අහල තියෙන ප්‍රශ්න ඒ විතරක් නෙමෙයි ඔයාලට ඕනෑම වෙලාවක ගැටළුවක් අවොත් ඔයාලට උදව් කරන්න අපේ Comz Gura Team එකකුත් ඉන්නවා.

For Android : https://play.google.com/store/apps/details?id=io.ionic.prog5e90c70760c4c145b78e99f9

IOS/Desktop/Laptop : https://myappmaker.io/Comz_Gura

Get Comz Gura O’level app to get more papers, past papers, answers , short-notes and other lesson videos.Please with us and stay connected with Gura through the APP.
This app is made for students who study Business Studies (Commerce) in Ordinary Level Exam (O/L).

You can get many more things from this app like,
Video tutors for each lesson,
Text Book PDF (Grade 10/11),
Past papers (O/L)
Other questions and Answers,
Discussion forum and a lot more

o level commerce sinhala
O level Accounting
sinhala class
Gura
Comz gura
grade 10 commerce

commerce sinhala
mulya prakashana
galapili



source

Online Money,E money,#SriLanka

🔥0

26 Comments

  • Sanwu Sanwu

    July 6, 2023 - 8:28 am

    සිරාම කතාව කොච්චර video තිබ්බත් දැක්ක ගමන් අය්යාගේ video බලන්නේ පට්ට විස්වාසෙන් 🙂❤️

  • ARUNA SENAVIRATHNA

    July 6, 2023 - 8:28 am

    Thank you brooo ❤️❤️👍👍🤟🤟

  • Senuri manuri

    July 6, 2023 - 8:28 am

    Phone eken me wade karanna puluwanda aiye😢

  • DEVIL$YT

    July 6, 2023 - 8:28 am

    Thamks ayye❤❤

  • Mashi Saranya

    July 6, 2023 - 8:28 am

    🥲❤️ ඕලෙවල් ඉවර උන ගමන්

  • Sathees Ranganathan

    July 6, 2023 - 8:28 am

    Aiya oyage wp number ❤😢 oneh

  • eshi&lasi

    July 6, 2023 - 8:28 am

    Mokak hati job eka kiyala dennako karanna ekak

  • Hellow...

    July 6, 2023 - 8:28 am

    ඔය appmacker කියන ඇප් එකට එකව්න්ට් එකක් හදන්න ඩයලොග් සිම් එකක් විතරක් තිබ්බොත් බැයිද

  • M Ruman

    July 6, 2023 - 8:28 am

    Bro second step ekka phone ekkan keranda puluwandha naththam PC ekkan ma dha keranda onae

  • Amith Amila

    July 6, 2023 - 8:28 am

    Number eka ewannako

  • L.N.K ISSA

    July 6, 2023 - 8:28 am

    Aiyeee oyge wp nb ek oniiii

  • ayesha Malkanthi

    July 6, 2023 - 8:28 am

    Matath karanna one sir help me

  • DAILY VID

    July 6, 2023 - 8:28 am

    balapu vdeo walin supirima video eka,100%..suba pathum,

  • ::Bhawana Nethmi

    July 6, 2023 - 8:28 am

    ඔය හරිම නිහතමානී කෙනෙක්
    ජය වේවා ඔයාගෙ ගමනට

  • Lushani Thathsarani

    July 6, 2023 - 8:28 am

    ❤️ කෝම තෑන්ක්ස් කරන්න ද මංදා ගොඩක් තැන්ක්ස් අයියේ

  • Tharani Chamudika

    July 6, 2023 - 8:28 am

    Thank you so much aiyaa …
    මම ඔයාගේ පාඩම් හැම එකක්ම වගේ බැලුවා
    ඒ නිසා මට mcq 40 ම තියෙනවා
    A/l කොමස් කරන්න ඉන්නේ ……
    Econ අතහැරලා it කරන එක ගැන අයියා මොකද හිතන්නේ?

  • Thilini Shashika

    July 6, 2023 - 8:28 am

    ගොඩක් පින් අයියෙ

  • Thilini Shashika

    July 6, 2023 - 8:28 am

    Thanks aiye

  • Kaviru Niccolo

    July 6, 2023 - 8:28 am

    Ane aiye mme inne wena ratake mata kiyanako wena app ekak app hadane puluwan

  • Official Cuts

    July 6, 2023 - 8:28 am

    thanks aiya

  • Kithsiri Kithsiri

    July 6, 2023 - 8:28 am

    Thanks අයියෙ මම මෙ වගෙ එකක් හොයාගන හිටියෙ 🎉

  • krishu girl

    July 6, 2023 - 8:28 am

    ගොඩක් ගොඩක් තැන්ස් ❤️ අයියෙ කිසිම වීඩියො එකක් බලද්දී මේ වගෙ විශ්වාසයක් ඇති වෙල නෑ එත් මේ වීඩියො එක බලද්දි විස්වාසයක් ඇති උනා☺️❤️

  • avishka chanuka

    July 6, 2023 - 8:28 am

    අයියා යුටුයුබ් චැනල් එකක් හදගන්න කියලා දෙන්නකො එකෙ විස්තර ඔක්කම

  • Matheesha Dasun

    July 6, 2023 - 8:28 am

    අයියෙ ඇප් එක ඩව්න්ලෝඩ් කරනවට සල්ලි දෙන්නෙ නැද්ද

  • Jee Vlog

    July 6, 2023 - 8:28 am

    ෆෝන් එකෙං ඇප් හදන්ඩ බැයිද…😢

  • Zombi Lanka

    July 6, 2023 - 8:28 am

    වැඩෙි නියමයි… සුබ පතනවා

Comments are closed.